Monday, August 5, 2013

ලං කලොත් නම් 2.50යි

ඔන්න ඉතින් සිංහල කොල්ලෙකුයි මැලේ කෙල්ලෙකුයි කසාද බැදලා සතුටින් ජිවත් වුනාලු
සිංහල කොල්ලාට ඉංග්‍රිසි හොඳටම බැහැලු 
එත් කියන දෙවල් තෙරෙනවාලු
එ කොල්ලා බැඳපු මැලේ කෙල්ලට සිංහල පොඩ්ඩක් වත් බැරිලු
එත් මේ දෙන්න හුඟක් සතුටින් හිටියාලු
ඉතින් මේ කෙල්ල රස්සාව විදියට කරේ ගෙදර ගෙදර ඉඳන් ඇදුම් මහපු එකලු
ඔන්න එක දවසක් ඇදුම් මහ මහ ඉන්නකොට රෙදි ඉවර වුනාලු
මෙයා ඉතින් එයාගේ හබි ට කලා කරලා කියුවලු

‘bring me 2yard of long cloths darling‘
ඉතින් දැන් හබි ඔක කට පාඩම් කරගෙන ගෙදරින් එලියට ගියාලු

ඔන්න ඉතින් වැඩි දුරක් ගියේ නැ ලු ඉස්සරහට ලස්සනම ලස්සන කෙල්ලෙක් හම්බවුනාලු
එ කෙල්ලව දැක්කා විතරයි හබියට ඔවවේ තිබ්බ එක අමතක වෙලා ගියාලු

දැන් ඉතින් මාර වැඩේ නොනා ගෙන්න කියුව එක මතක නැ
බොහොම අමාරුවෙන් ඔවව ගස්සලා ගස්සලා
එකපාරටම ඔවවට ආවාලු ‘ලන් කලොත්‘ ගෙන්න කියුව කියලා

දැන් ඉතින් හබි ඔක නම් මළාට අමතක කරන්නේ නැ කියලා කට පාඩම් කරගෙන කඩේට ගියාලු

කඩේට ඇතුල් වුනා විතරයි ලස්සන සාරියක් ඇද ගත්ත ලස්සන ගැනු ලමෙක් කඩේ හිටියාලු

ඉතින් හබිට දැන් ආයෙමත් ගෙන්න කිව එක අමතක වෙන්න වගෙලු එත් මේ පාර නම් කොම හරි අමතක කරන්නේ නැ කියලා බලෙන්ම මතක තිබාගෙන හිටියාලු

කඩේ හිටිය අර ලස්සන ගැනු ලමයා ඉස්සරහා විදුරු සො කෙස් එකට බර වෙලා ඇහුවාලු

‘මහත්තා මොනාද බලන්නේ‘ කියලා

හබි එකපාරටම කියුවලු

‘නංඟි ලං කලොත් කොහොමද‘ කියලා

ඔන්න ඉතින් එ කෙඩ් හිටිය අර ලස්සන නංඟි කිවාලු

‘ අයියේ ලං කලොත් නම් 2.50යි අතුල්ට ආවොත් නම් 7.50යි කියලා

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com