කපුලයා හමුදාවෙ වැඩ කරන කොට කරපු වැඩක්...
හමුදවෙ ලොක්කෙක් මැරිලා මේ කට්ටිය ගියාලු මල ගෙදර...
ඉතින් කපුලත් ගිහින් කෑම එහෙමත් කලා ඇති වෙන්න බීමත් බිලා ඉස්මුරුත්තාව හැදිලා හිටියලූ.
මෙහෙම ඉන්න කොට අවසන් කටයුතු කරන්න , කතාවක් පවත්තන්න කපුලට බාර උනාලු..
(බයෙන් බයෙන් උනත් මිනිහ වඩේට බස්සලු )
ඔන්න මෙහෙමයි කතාව...
පැමින සිටින සියලු දෙනාගෙන් අවසරයි.. ඇත්තටම ගොඩක් දුක්බර අවස්තාවක්..
අපට හැම අතින්ම උදව් කරපු සර් කෙනෙක් අපට අද නැති උනා.. ඉතින් මෙතුමාගේ ගෙදර අයත් නෑදෑ හිත මිතුරනුත්
එකතු වෙලා මේ මල ගෙදර වැඩ ඉතාමත් හොදට කරලා තිබුනා.. කෑම බීමත් සංග්රහ කටයුතුත් ගොඩක්ම හොදට ලක ලෑස්ති
කරලා තිබුනා...
(දැන් කපුල පොඩ්ඩක් සද්දෙට කතා කරනවලු)
ඇත්තටම මං මේ අවස්තවේදි කියන්න කැමතියි මල ගෙදරක් කරන කොට මේ විදිහට කරන්න ඕන..
මේක අනිත් අයටත් හොද ආදර්සයක්... මෙහෙම බැරිනම් මේ වගේ වැඩ නොකර ඉන්න ඕන....
( ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා... )
Subscribe to:
Post Comments (Atom)
Text Widget
Powered by Blogger.
Most Reading
-
ඔන්න එක්තරා රටක ගම්බද පෙදෙසක ජීවත්වන මෑදිවියේ පුද්ගලයෙකුට ආමාෂය ආශ්රිත රෝගයක් හෑදුනලු.(මොකද්ද ඒ කියල මගෙන් අහන්න එපා)ඉතින් මේ මනුස්සයා දොස්...
-
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නි...
-
දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ල...
-
ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී ) "ඔය නංගී පොඩ...
-
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,. "න...
-
ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර) ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නන...
-
මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ...
-
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විර...
-
ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ, . එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කත...
-
ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ..... ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day...
Labels
- 18+ (4)
Tags
- 18+ (4)
Blogger templates
Popular Posts

0 comments:
Post a Comment