Monday, August 5, 2013

එබරන්

එකමත් එක මුහුදු බඩ පැත්තක හිටිය පොඩි ඩයල් එකක් ,, පොරගේ නම එබරන් 
ඔන්න දවසක් එබරන් සරීර කෘත්තේ කරන්න වැල්ලට ගියාලු (ඔව් ඔව් බීච් එක තමා )
ඔන්න ලොකු බලයෝ අල්ලන බෝට්ටුවක් ලගට වෙලා හොද හැටි දානවලු , ඉතින් මේම වැල්ලේ මෙව්වා දාන එක තහනම් නේ , ඔන්න ඈතින් එනවා දැක්කලු වෙරළ ආරස්සක මහත්තයෙක් , එබරන් ටක් ගලා දාපු මෙව්වා ටික ඔලුවේ දාලා තිබ්බ තොප්පියෙන් වැහුවලු . ඉතින් වෙළාර ආරස්සක මහත්තයා ලගට ඇවිත් බැලුවා මු මොකද කරන්නේ කියල .

වෙරළ ආරස්සක : එයි තමුසේ ? තමුසේ මොකෝ මෙතන කරන්නේ

එබරන් : අනේ සෑර් මේ බලන්න ලස්සන සැළලිහිනියෙක් අහු උනා , මේ තොප්පියන් වැහුවා ඌ පැනල ගියොත් ,,

(මේ වෙලාවේ ආරස්සක මේ සැළලිහිණියා තමන්ට ගන්න හිතුවා )

ආරස්සක : මට මේකාව (සැළලිහිණියා ) දෙන්න බැයිද ?

එබරන් : (ආයේ මොකෝ ) ගන්ට සෑර් ගන්ට ,,, මේ තොප්පිය ඩිංගක් තද කොරන් ඉන්ට මං පෙට්ටියක් අරන් එන්ඥඥන් ,,

එහෙම කිව්වා එබරන් මාරු උනා ,,

දැන් වෙරළ ආරස්සක බලන් ඉන්නවා ඉන්නවා මූ නෑලු , නිකමට වගේ හිතුනලු තොප්පිය අස්සෙක් අත දාලා සැළලිහිණියා අල්ලලා බලන්න , මු එක පාරට අත දැම්මලු ,, නිකන් සීතලයි සීතලයි වගේ මොනාද අහු උනාලු , එලියට අරන් බලද්දී වැඩේ මාට්ටු , චිකේ කියල අත ගැසුවලු , එතන තිබ්බ තඩි බෝට්ටුවේ අත වැදුනලු පොරගේ

හම්මෝ .. ඌයි කියල අත දාගත්තළු කටේ ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com