Tuesday, August 6, 2013

සුරංගයි ඉශ්නයි

ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ,
.
එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කතා උනාලු.
.
සුරංගය ගත් කටටම කිව්වෙ දූරියන් කියල, ඒත් ඉශ්නය කිව්ව රඹුටන් කියලා.
.
කොහොම හරි ගෙන යාමේ පහසුව තකා රඹුටන් ගෙනියන්ඩ කතා උනාලු,
.
දැන් දෙන්නා රැජින ගාවට ගියාලු (දැන් ඉතින් මොක්කුද වගේ ගිය විදිය අහන්ඩ එපා, උන් කොහොම හරි ගිහින්)
.
සුරංගය රැජිනට ඉතින් අර රඹුටන් මල්ල පිලිගැන්නුවලු, රැජින ඒ වෙලාවෙම ගෙඩියක් ගත්තලු කන්ඩ,
.
ඒකට මොකද දැන් රැජින ගෙඩියෙ පොත්ත ගහගන්ඩ බෑලු, රැජිනට මල පැනල මෙහෙම වැඩක් කරල,
"රැජිනට අපහාස කිරිමේ වරදට මේ රඹුටන් ඔක්කොම මේ ඩබලගෙ පු* ඔබන්ඩ කියල අන කරල,
.
දැන් ඉතින් සැප කනේනෙ?
.
රැජිනගෙ හේවායො දාගෙන රඹුටන් අරුන් දෙන්නගෙ *කට ඔබන අස්සෙ ඉශ්නය සුරන්ගයගෙ කනට අමාරුවෙන් කොදුරල මෙහෙම කියපි,
.
.
.
.
"කොහොමද බැරි වෙලාවත් දූරියන් එහෙම ගෙනාවනං"
.
ටියුබ් ලයිට් අය සී.එෆ්.එල් වලට මාරු වෙන්ඩ ඈ

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com