Tuesday, August 6, 2013

වේගය වැඩියි

අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථය දුටු ‍පොලිස් කොස්තාපල්වරයා වහාම නළාව පිඹ එය නතර කරන ලෙස සංඥා කළේය.
කොස්තාපල්: ඔහොමද බූරුවෝ බස් එලවන්නේ....? බලනව තමුසෙලාගේ ස්පීඩ් එක 75 ත් පන්නල බැරිවෙලාවත් මිනිහෙක් එහෙම හැප්පුණා නම්....?
රියැදුරා: රාළහාමි මෙහාට අලුත් වගේ.. මේ බස් එක ‍පොලිසියේ ලොකු මහත්තයාගේ..
කොස්තාපල්: ඒක තමයි මිත්‍රයා මං කිව්වේ.... බැරි වෙලාවත් මිනිහෙක් හැප්පුනානම් රස්තියාදුවනේ වෙන්න වෙන්නේ... එතකොට දුවන්ඩ තියෙන ටර්න් ගාන අඩුවෙනවා.... ඔයාලගේ ආදායමත් අඩු වෙනවා. එහෙම වුණාම කාටද පාඩු අර අහිංසක ලොකු මහත්තයට නේද...?

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com