Monday, August 5, 2013

සේරම හොරු අරන්

රාජසේකර රාජ්‍ය සංස්ථාවක ඉහල තනතුරක් දැරූ නිලධාරියෙක්.ඔහු කොළඹ තරු පහේ හෝටලයක තිබු රාත්‍රී සාදයකදී පාඩම ඉක්මවා බිව්වා.ඊට පස්සේ කෑවයින් නොකෑවයින් ඔහු විදුලි සෝපානයට ගොඩ වෙලා හෝටලයේ බිම් මහලට ඇවිත් රථ ගල දිහාවට අසීරුවෙන් පිය නැගුවා. 

තමන්ගේ වාහනයට ගොඩවෙලා. ඔහු රථය පණ ගන්වන්න හිතාගෙන තම සුරත සුක්කානමටත් දෙපය බ්රේක් පැඩලයටත් තැබුවා. අතයි කකුලුයි නිකම්ම ලිස්සලා ගියාම ඔහු දෑස් පිහදාලා පුදුමයෙන් ඉදිරිපස බැලුවා. වාහනයේ ඩෑෂ් බෝඩ් එකයි, සුක්කානමයි අතුරුදන් වෙලා ඔහු එහෙමම ඉඳගෙන හෝටලයේ ආරක්ෂක අංශයට තම ජංගම දුරකථනයෙන් කතා කළා.

හලෝ මගෙ කාරෙකේ ඩෑෂ් බෝඩ් එකයි සුක්කානමයි හොරු අරගෙන ගිහින්. ඒ මදිවට බ්රේක් පැටල් එකයි ඇක්සලේටරෙයත් නැහැ...” ඔහු මොර දුන්න.හෝටලේ ආරක්ෂක නිලධාරියෙක් වහාම කාර් එක ලගට දුවගෙන ආවා .

"සර් ඔය කියුවට මොකුත් නැති වෙලා නැ .සර් නැගල තියෙන්නේ කාර් එකේ පස්ස සිට් එකටනේ"ආරක්ෂක නිලධාරිය බයාදු ලෙස කියුව.

වැරදි තියනවනම් අයිත පාරක් sorry

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com