ඔන්න මේකත් ඒ කාලෙ ඉස්කොලේ ගාටද්දි උන වැඩක්....
අපෙ සෙට් එකෙන් හැමදාම හුරතලී තමා වෙලාසනින්ම ඉස්කොලේ ගාටන්නේ...7.30ට පටන් ගන්න ඉස්කොලෙට කොහොමත් 9 වෙද්දි නම් අනිවා එනවා...හැක හැක..
#
##
###
ඔන්න ඉතින් ඔහොම දවසක අපේ පජාත period එකේ හුරතලී එනවලු වන වනා......
#
##
###
මිස් ඇන්ටි - හුරතලී,මොකද අද ඉස්කොලේ එන්න මෙච්චර පරක්කූ....යමු ප්රින්සිපල් බුවා ගාවට...
හුරතලී - නෑ මිස්,මං ඉස්කොලේ ගාටනකොට පාරේ මිනිහෙක් එයාගෙ රුපියල් 1000ක් වැටිලා හොය හොය හිටියා....
මිස් ඇන්ටි - බොහෝම හොදයි හුරතලී.....ඉතින් ඔයා ඒ මනුස්සයට සල්ලි හොයන්න උදවු කරාද????
හුරතලී - නෑ මිස් බඩ්ඩෝ....
මිස් ඇන්ටි - එහෙනම් ඇයි මෙච්චර පරක්කු උනේ....
හුරතලී - ඌ එතනින් යනකන් මං 1000 උඩ හිටන් හිටියේ ගෑනියේ..
මිස් ඇන්ටි - තොගෙ අම්මට ###%#&@$@@&&%
Tuesday, August 6, 2013
Subscribe to:
Post Comments (Atom)
Text Widget
Powered by Blogger.
Most Reading
-
ඔන්න එක්තරා රටක ගම්බද පෙදෙසක ජීවත්වන මෑදිවියේ පුද්ගලයෙකුට ආමාෂය ආශ්රිත රෝගයක් හෑදුනලු.(මොකද්ද ඒ කියල මගෙන් අහන්න එපා)ඉතින් මේ මනුස්සයා දොස්...
-
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නි...
-
දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ල...
-
ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී ) "ඔය නංගී පොඩ...
-
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,. "න...
-
ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර) ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නන...
-
මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ...
-
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විර...
-
ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ, . එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කත...
-
ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ..... ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day...
Labels
- 18+ (4)
Tags
- 18+ (4)
Blogger templates
Popular Posts

0 comments:
Post a Comment