ඔන්න එකෝමත් එක කාලෙක සුරංඟ කියල කෙනෙක් හිටියලු.. මේ ශිඩ්ඩිය මිනිහ කැම්පස් ගිය කාලෙ වෙච්ච එකක්.. දන්නවනෙ සුරංඟ කිව්වම ටිකක් අමුතු තාලෙ පොරක්නෙ.. මිනිහ අඩිය තිබ්බෙත් අමුතු විදිහට.. කොටින්ම කිව්වොත් හුස්ම ගත්තෙත් අමුතු විදිහටලු (ඒ පිලිබඳ වැඩිදුර විස්තර නොවිමසන්න..)
ඔන්න ඉතින් මිනිහ select කරගත්ත subjects පවා හෙන අමුතුයිලු..
ඔන්න එදා හෙන විශේෂ දවසක්ලු..
එක්තරා subject එකක හෙන විශේෂ කොටසක් තියෙනවලු Ghostology කියල..(එහෙම එකක් තියෙනවලු ඈ..)
ඕක උගන්නන්න ඉතින් ආවලු හෙන මහත lecturer කෙනෙක්..
(එතැන් සිට සිදුවීම මෙසේය..)
lecturer : "ලමයි දන්නවද අද පාඩම Ghostology.. මේ පාඩමේදි අපි කතා කරනව Ghosts ලා ගැන.. මම
මුලින්ම කැමතියි ඔයාලගෙන් ප්‍රශ්න ටිකක් අහන්න..."
සුරා ඇතුලු ලමයි ටික ඔන්න බලා ඉන්නවලු මන්ද මෝල් වෙලා..
lecturer : "හා මුලින්ම කියන්න බලන්න ඔය ලමයින්ගෙන් කවුද Ghosts ලා ඉන්නව කියල විස්වාස කරන්නෙ.."
ඔන්න එතකොට ලමයි 80ක් විතර අත් ඉස්සුවලු..
lecturer : "හොඳ ආරම්භයක්.. හරි.. දැන් කියන්න බලන්න කවුද Ghosts ලා ව දැකල තියෙන්නෙ.."
එතකොටම ලමයි 40ක් විතර අත් ඉස්සුවලු..
lecturer : "මට බොහොම සතුටුයි.. ඔය ලමයින්ට විශය සම්බන්ධව අත්දැකීම් තියෙන එක වටිනව.. හා දැන් ඒ අත් උස්සපු ලමයින්ගෙන් කවුද Ghosts ලා එක්ක කතා කරල තියෙන්නෙ.."
ඔන්න එතකොට අර ලමයින්ගෙන් 15ක් විතර අත් ඉස්සුවලු..
lecturer : "පුදුමයි නේද.. අවංකවම මට සතුටුයි ඔය ලමයි ලබල තියෙන අත්දැකීම් සම්බන්ධව.. හා එහෙනම් අන්තිම වතාවට කියන්න බලන්න ඒ අත් උස්සපු ලමයින්ගෙන් කවුරුම හරි Ghosts ලා ව අල්ලල තියෙනවද.."
ඔන්න එතකොට ලමයි 3 දෙනෙක් විතරක් උඩටම අත් උස්සගෙන ඉන්නවලු..
lecturerටත් ටිකක් අවුල් වගේලු...
lecturer : "මම කවදාවත් මේ තරම් දුරට මේ සම්බන්ධව ප්‍රශ්න අහල නෑ ලමයින්ගෙන්.. අවසාන වතාවට මට තව එක ප්‍රශ්නයක් අහන්න දෙන්න.. ඔය ලමයින්ගෙන් කවුරු හරි භූතයො එක්ක සමීප සම්බන්ධකම් පවත්වල තියෙනවද..."
.
.
.
පන්තියම සද්දයක් නෑලු..
.
.
.
ඔන්න ඈතින් ඉන්නවලු සුරංඟ විතරක් අත උස්සගෙන...
ඕක දැකපු ගමන් lecturer ව පස්සට වීසි උනාලු..
මිනිහ කන්නාඩියත් ගලවල කට ඇරගෙන බලන් ඉන්නවලු..
lecturer : "සුරංඟ පුතේ.. මටනම් අදහගන්නත් බෑ.. එන්න පුතේ ඉසරහට.. ඇවිත් ඔයාගෙ අත්දැකීම ගැන මුලු පන්තියටම කියන්න...."
ඔන්න අනිත් එවුන්ගෙ කසුකුසුව යන අස්සෙ සුරංඟය පැද්දෙ පැද්දි හෙමින් සැරේ ඇවිල්ල නැග්ගලු ස්ටේජ් එකට.. නැගල බලන් ඉන්නවලු.. කිසි සද්දයක් නෑලු...
lecturer :"හරි පුතේ දැන් කියන්න අපි හැමෝටම දැනගන්න.. ඔයා කොහොමද Ghost කෙනෙක් එක්ක සමීප සම්බන්ධයක් ඇතිකරගත්තෙ.."
සුරංඟ : "මොකා..හ්.. Ghost?? මට ඇහුනෙ Goat වගේ.."
Subscribe to:
Post Comments (Atom)
Text Widget
Powered by Blogger.
Most Reading
-
ඔන්න එක්තරා රටක ගම්බද පෙදෙසක ජීවත්වන මෑදිවියේ පුද්ගලයෙකුට ආමාෂය ආශ්රිත රෝගයක් හෑදුනලු.(මොකද්ද ඒ කියල මගෙන් අහන්න එපා)ඉතින් මේ මනුස්සයා දොස්...
-
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නි...
-
දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ල...
-
ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී ) "ඔය නංගී පොඩ...
-
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,. "න...
-
ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර) ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නන...
-
මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ...
-
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විර...
-
ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ, . එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කත...
-
ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ..... ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day...
Labels
- 18+ (4)
Tags
- 18+ (4)
Blogger templates
Popular Posts

0 comments:
Post a Comment