Tuesday, August 6, 2013

pork house

දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු

ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ලි මට pork කෑම එකක්

ගෙන්න කියල......වේටර් කිවිවලු sorry sir මෙහෙ pork කෑම විකූනන් නෑ කියල...එක අහල

හොදටම තදවෙච්ච සුද්දා ඇහුවලු එහෙනම් මොන රෙද්දටද ඔයි මෙකෙ pork house කියල බෝඩ්

එකක් දාල තියෙන්නෙ කියල....එක අහල වෙටර් කොල්ලටත් තද උනාලු... වේටරයා කිවුවලු මෙ sir..අපෙ රටෙ elephant house කියල එකක් තියනව,, එහෙමයි කියල එකෙ අලි ව්කුනන් නෑ කියලා...

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com