මෙන්න මේ සිද්ධිය උනේ මගේ තවත්
අතිජාත මිත්රයෙක් වෙන කීර්තිට. ඔය
ගොඩක් පිරිමි වගේ කීර්තිටත්
මේ උපන්දින, ඇනිවර්සරි මතක
හිටින්නෙ නැති ලෙඩක් තියෙනවා.
හැමදාම ඔය උපන්දින, ඇනිවර්සරි
අමතක වෙලා පොර වයිෆ්ගෙන්
අම්බානෙකට බැනුම් අහනවා. ඔන්න
දවසක් කීර්ති උදේ වැඩට යන්න
හදනකොට වයිෆ් ඉඳන් කියනවලු....
"අනේ කීර්ති, අද පොඩ්ඩක්
වේලාසනින් ගෙදර එන්න... චර්ච්
යන්න ඕනෙ....!"
වෙනදට ඉරිදට විතරක් පල්ලි යන වයිෆ්
මේ තකහනියක් සතියේ දවසක පල්ලි
යන්නෙ ඕන කියන්නෙ මොකද
කියලා කීරිතිට දැන් හිතා ගන්න
බැහැල්ලු. ටික වෙලාවක්
කල්පනා කරනකොට තමයි කීර්තිට
මතක් වෙලා තියෙන්නෙ මේ මාර්තු
මාසෙ නේද, ඒ ගොල්ලන්ගේ වෙඩින්
ඇනිවර්සරි එකත්
වැටෙන්නෙ මේ මාසෙ නේද
කියලා කල්පනා උනේ.
වෙනදට හැමදාම අමතක වෙන
ඇනිවර්සරි එක අදනම් කොහොම හරි
සෙලිබ්රේට් කරනවා කියලා එදා කීර්ති
ශෝට් ලීව් එකකුත් දාලා ෆැබ් එකට
ගිහින් හොඳවැයින් වයිෆ් කන්න කැමති
චොකලට් කේක් එකකුයි, රෝසමල්
පොකුරකුයි අරගෙන
වීරයා වගේ ගෙදර ගියාලු.
ඔන්න එදා වේලපහින්ම ගෙදර ආපු
කීර්තිව දැකලා වයිෆ්ට ෆුල්
හොල්මන්ලු.
කීර්ති රෝස මල් පොකුරත්
වයිෆ්ගේ අතට දීලා, කේක් එකත්
මේසෙ උඩ තියලා වයිෆ්ට ලඟට ඇදන්
අරගෙන හොඳ කිස් එකක් දුන්නලු.
ඒ පාර වෆ්යි ඇහුවලු,
"කීර්ති... මොකද මේ කවදාවත්
නැතිව...?" කියලා.
ඔන්න ඒ පාර කීර්ති කියනවලු,
"අනුෂ්කා, අද තමයි
මගේ ජීවිතේ සන්තෝසම දවස.....!"
ඔන්න අනුෂ්කාත් ෆුල් ප්රශ්නාර්ථයක්
මූනේ තියාගෙන කීර්ති දිහා බලාගෙන
ඉන්නවලු.
"අද වගේ දවසක තමයි අපේ ආදරයට
තිබුනු ලොකුම බාධාව අපිට නැති
උනේ....ඉතින් මට හරි සන්තෝසයි .!"
ඒක ඇහුනා විතරයි, අනුශ්කා කීර්තියට
ඔරවලා, පට ගාල කාමරේට
ගිහිලා දඩාං ගාල දොර වහ ගත්තලු.
කීරිතිටත් තේරුනාලු මොකක් හරි
අබිලික් එකක් උනා තමයි කියලා. දැන්
හිටු කියලා කල්පනා කරනවලු.
මොකක්ද යකෝ මේ උනේ කියලා.
ඔහොම කල්පනා කර කර ඉන්නකොට
තමයි කීරිතිට මතක් උනේ අද මාර්තු
10 වෙනිදා, බොලේ අද
අනුෂ්කාගේ අම්මගේ ඩෙත් ඇනිවර්සරි
එක නේද කියලා.....
ප.ලි: අනුෂ්කයි කීර්තියි තාම හොඳින්
පවුල් ජීවිතේ ගත කරනවා. (නම් ගම්
පමණක් මනඃකල්පිත බව සලකන්න )
Friday, August 9, 2013
Subscribe to:
Post Comments (Atom)
Text Widget
Powered by Blogger.
Most Reading
-
ඔන්න එක්තරා රටක ගම්බද පෙදෙසක ජීවත්වන මෑදිවියේ පුද්ගලයෙකුට ආමාෂය ආශ්රිත රෝගයක් හෑදුනලු.(මොකද්ද ඒ කියල මගෙන් අහන්න එපා)ඉතින් මේ මනුස්සයා දොස්...
-
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නි...
-
දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ල...
-
ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී ) "ඔය නංගී පොඩ...
-
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,. "න...
-
ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර) ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නන...
-
මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ...
-
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විර...
-
ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ, . එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කත...
-
ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ..... ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day...
Labels
- 18+ (4)
Tags
- 18+ (4)
Blogger templates
Popular Posts

0 comments:
Post a Comment