ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර)
ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නනව කියල.
මුටත් ඉතින් පොඩි අමුතු චූන් 1ක් ආවලු මූ තව ටිකක් ඇරල ගියාලු! (ඇත්තම කිව්වොත්, මුට නිව්ස් ෆස්ට් බලන්නලු මෙච්චර තදියම)
දැන් වේගෙ වැඩි වෙඩි වෙනවලු
90,100,110, අම්මටසිරි! නැහැ නැහැ අම්මටසිරි නෙවෙයි.
120,130,.........
මූ හිතුව වැඩෙ හරි තමයි පොලිස්කාරයට අල්ලන්නවෙන්නෙ මගෙ වලිගෙ තමයි කියල පොඩ්ඩක් හැරිල බැලුවලු (මූ හිතුවෙ NFS හොටු පර්ශිට් ගේමක් දුන්න කියලලු.)
අම්ම ගහයි බැට් එකෙන් පොලිස්කාරය ලග ලගම එනවලු. උත් ගේම අතෑරල නැහැලු.
ඉතින් මුට තෙරුනාලු,
මෙකනම් හරියන්නැහැ මූ සෙබස්තියන් ලියොබ් ගෙ මහ එකාද කොහෙදො කියල (දැන් හිතාගනිල්ල පොලිස් කාර් 1ක්ද බයික් 1ක්ද කියල)
කාර් 1 පැත්තකට කරල නැවැත්තුවලු.
දැන් ඔන්න පොලිස් බුවත් උගෙ වංඩිය නවත්තල බැහැල ආවලු.
"මොකද මනුස්සයො ඔච්චර තදියම. තමුසෙලගෙ බාප්පද ලයිසන් දුන්නෙ..... බ්ලා බ්ලා බ්ලා (සුපුරුදු දේශනේ දෙනවලු)
දැන් ඩෑල් එක කියනවලු,
"නෑ සර්, මේ මම... මම..."
පොලිස් බුවා: මම....! මම....! ඔව් ඉතින්? මේ අහනව අයිසෙ, මට උදේ ඉදන්, තමුසෙලාවගෙ එවුන්පස්සෙ එළවල තිත්ත වෙලා ඉන්නෙ.
තමුසෙ මට පිලිගන්න පුලුවන් හොද හේතුවක් කියනව, මම තමුසෙට යන්න දෙනව.
(උඹල හිතුවෙ තැඹිලි කෝම්බයක් පෙන්නල ආධාරයක් කරන්න කියයි කියල නේ.
මොනව උනත් මේක ඒ පැත්තට නැහැලු ඈ.)
ඔන්න දැන් කර් 1 එළවපු ඩෑල් 1 දහ අතේ (උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොණ, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ, උඩ, යට.) කල්පනා කරනවලු මොකක්ද මුට කියන කෙප්පෙ කියල.
මේ අතරෙ පොලිස්කාරයත් ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ බලන් ඉන්නවලු.
ඔන්න ඉතින් මුට හොද අයිඩිය පොජ්ජක් කම්පනාවට ආවලු. ඩෑල් 1 කියනවලු,
"අනේ රාළහාමි, ගියසතියෙ මගෙ ගෑණි, පොලිස්සියෙ රාළහාමි කෙනෙක් එක්ක පැනල ගියා" කියල.
රාළහාමියට තේරුනාලු, මූ කියන්න යන්නෙ සමකය ගාවින් ලෝකය දෙකට වෙන්වෙන බොරුවක් කියල.
පොලිස්කාරය: හා හා දැන් තමුසෙ කියන්න හදාන්නෙ, තමුසෙගෙ ගෑණි පැනල ගිය දුකට වේගයෙන් වාහනේ එළෙව්ව කියලද? ජීවිතේ එපා වෙලා!
ඩෑල් 1: කවුද සර් එහෙම කිව්වෙ? මම හිතුවෙ ඌ ගෑණිව ආපහු මට දෙන්න එනව කියල.
පොලිස්කාරය: හා හා යනව! යනවා!
ඩෑල් එක: ගිහිං එන්නං සර් 218595638164996
.
.
.
.
.
.
වරහන් සංඛ(යංශය)ව වැඩි කළෙ හිනා ගිය නැති එවුන්ට මළ පන්නවන්න !
ඇයි අප්සට්ද? 171108522930776
Tuesday, August 6, 2013
Subscribe to:
Post Comments (Atom)
Text Widget
Powered by Blogger.
Most Reading
-
ඔන්න එක්තරා රටක ගම්බද පෙදෙසක ජීවත්වන මෑදිවියේ පුද්ගලයෙකුට ආමාෂය ආශ්රිත රෝගයක් හෑදුනලු.(මොකද්ද ඒ කියල මගෙන් අහන්න එපා)ඉතින් මේ මනුස්සයා දොස්...
-
මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නි...
-
දවසක් සුද්දෙක් pork house කියල ගහල තිබ්බ Bord එකක් දැකල බොහොම අසාවෙන් ගියාලු ඌරුමස් ටිකක් කන්න ලැබෙයි කියල හිතල. ගිහින් වෙටර්ට කිවිවලු මල්ල...
-
ඔන්න මේක මේ කැම්පස් එකක සීනියර් පොරක් එක දවසක් හොඳ ලස්සන ඇහැට කනට පේන, ෆෙෂියෙක් ව අල්ලගෙන කරපු කතාවක් (රැග් සීසන් එකේදී ) "ඔය නංගී පොඩ...
-
ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,. "න...
-
ඔන්න එක ඩෑල් 1ක් කාර් එකේ, වැඩ ඇරිල ගෙදර එනවලු හැටට-හැටේ (හැටට හැටේ කිව්වට 80ට විතර) ටිකක්දුර යද්දි මුට තේරුනාලු පොලිස්කාරයෙක් පස්සෙන් පන්නන...
-
මීට අවුරුදු ගානකට කලින් රත්නපුර පාර කාපට් කරන්න කොරියන් කම්පනියක් පටන් ගත්ත මාදොල කියන ගමේ. මේ කියන යාළුවා ට රැකියාව ලැබුන කොරියන් කාරයෙක්ගේ...
-
ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විර...
-
ඔන්න ඉතින් අපේ සුරංගයටයි ඉශ්නයටයි හිතුනලු, එන්ගලන්තෙ රැජිනව බලන්ඩ යන්ඩ, . එහෙව් ගමනක් හිස් අතින් යන එක හරි නැති නිසා දෙන්න ගෙනියන්න දෙයක් කත...
-
ඔන්න අපේ සුරංග Try කරලා කරලා ලස්සන කෙල්ලෙක් ව සෙට් කරගත්තා කියමුකෝ..... ඔන්න දැන් හා හා පුරා කියලා යාලු උනාට පස්සේ එන කෙල්ලගේ 1’st Birth Day...
Labels
- 18+ (4)
Tags
- 18+ (4)
Blogger templates
Popular Posts

0 comments:
Post a Comment