Tuesday, August 6, 2013

මිනිහෙක් හොඳටම බඩු දාල

ඔන්න දවසක් මිනිහෙක් හොඳටම බඩු දාල(drink 1k ban)ගෙදර ආවලු.. මිනිහ බඩු පිටින්ම ඇඳට ගියලු.. ගෑනි නිදිලු.. පොර ගෑනි ලගට ගිහින් කිවුවලු,.
"නැගිටින්නකෝ සුදු එන්නකෝ මගේ ලගට ටිකක්.." කියලා., දැන් පොර දාගෙන ගෑනිව kiss කරනවලු.. ටිකකින් man කට ඇබුල් කරලා කිවුවලු
."සුදූ ඔයාගෙ තොල් දෙක ලුනු රසයිනෙ" කියලා.. ඊට පස්සෙ ගෑනිට මල පැනලා කිවුවලු "නැගිටපන් මිනිහො ඉස්සෙල්ලා" කියලා.. 

හිනා ගියානම්comment පාරක් දාල යන්න,.

0 comments:

Post a Comment

Flag Counter

Text Widget

Powered by Blogger.

Most Reading

Labels

Tags

Blogger templates

Popular Posts

© කතා සාගරය | Powered by Blogger | Happy Day Template designed by BlogSpot Design - Ngetik Dot Com